Sandawan Angana (සඳවන් අඟනා) | Sashika Madushani | Lokkige Kathaawa Teledrama Theme Song | eTunes Download
Stream and download Sandawan Angana (සඳවන් අඟනා) | Sashika Madushani | Lokkige Kathaawa Teledrama Theme Song | eTunes As .Mp4 Mp3, 3gp. right here on cialisonbrx.
Sandawan Angana (සඳවන් අඟනා) | Lokkige Kathaawa Teledrama Song
Available on Spotify, Apple Music/iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/SandawanAngana
♪Spotify: https://spoti.fi/3E5wcM9
♪Apple Music: https://apple.co/3HRrMcQ
♪Deezer: http://bit.ly/3k2Lz17
♪Amazon Prime Music: https://amzn.to/3HYshCf
Dial Now…
For Download ” Sandawan Angana ” song as your RingIn Tone…
☎Mobitel: 74747657
☎Hutch: 369576199
☎Dialog: 8711098757
● ARTIST | Sashika Madushani
● LYRICS | Shehan Galahitiyawa
● MELODY & MUSIC | Ranjith Premaweera
____________________________________________________________________
Enjoy & stay connected with us!
👉 Subscribe to eTunes: https://bit.ly/eTunesYouTube
👉 Like us on Facebook: https://www.facebook.com/etunesrecords
👉 Follow us on Twitter: https://twitter.com/eTuneslk
👉 Follow us on Instagram: https://bit.ly/Instagram_eTunes
👉 Follow us on TikTok: https://bit.ly/TikTok_eTunes
LYRICS
සඳවන් අඟනා රැඟුමන් රඟනා
දෙනුවන් සලනා දෙව්ලිය ලෙසිනා
සුන්දර රූ වරුණා
වරලස සැලෙනා රණතිස ලෙලෙනා
අත්තල හඬ නැගෙනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
ඉඟ සැලේ වත ලෙලේ
අඟනුන් පා පොඩි තබනා
නිදහසේ මදහසේ
වන්නම් සවුදම් නටනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
සඳ රැයේ තරු දිලේ
සඳමෙන් රූ වත දිලෙනා
වරලසේ රැලි නැගේ
දෙනෙතින් සිත්තම් මවනා
මන සෘංගාර රස කලතා
මුව මදහාස ඉඟි මවනා//
℗ 2023 eTunes
#sandawanangana #shashikamadushani #lokkigekathawa #etunes #ranjithpremaweera #shehangalahitiyawa #etunesmusic #etunesrecords #sinhalasongs